- ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම (relief)
- ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය (identity)
- ශ්‍රී ලංකාවේ සංස්කෘතිය (culture)
- ශ්‍රී ලංකාවේ ආර්ථිකය (economy)
- ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය (scenery)
Welcome to the mirror of SRI LANKA
Monday, August 29, 2011
අසිරිමත් ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු.......
"ආසියාවේ ආශ්චර්ය " කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව වර්තමානය වන විට තුන් වන ලෝකයේ දියුණු වෙමින් පවතින නොව දියුණුවේ හිනි පෙත්තටම ගමන් කරන එකම රට යයි පවසන්නේ කිසිදු දෙගිඩියාවකින් තොරවයි. ඒ කිමෙක්ද මෙසේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය දියුණු සංස්කෘතියකින් හෙබි රාජ්‍යක් බවට පත් වුයේ මහින්දාගමනයෙන් පසුවය. එතැන් පටන් ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාව පියමෙන්නාවූ ගමන් මග පිලිබදව මෙහිදී සාකච්චාවට බදුන් වන අතර විශේෂයෙන් පහත සඳහන් අංශ පිලිබඳ විස්තර අන්තර්ගත වේ.
Subscribe to:
Posts (Atom)