Welcome to the mirror of SRI LANKA

Welcome to the mirror of SRI LANKA

Wednesday, August 31, 2011

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ....................

               ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලට ද විවිධ ජනවර්ග, විවිධ ආගම් අදහන ජන කොටස් විවිධ භාෂා කතා කරන ජන කොටස් ජිවත් වෙති.ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් ජන නායකයන් සහයෝගයෙන් කටයුතු කළහ.
  • එෆ්. ආර්. සේනානායක     (Mr. F. R. Senanayake)
  • මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක     (Mr. D. S. Senanayaka)
  • සර් ඩී. බී. ජයතිලක     (Mr. D. B. Jayathilaka)
  • ජී. ඒ. හේවාවිතාරණ     (Mr. G. A. Hewawitharana)
  • ඊ. ඩබ්. පෙරේරා     (Mr. E. W. Perera)
  • ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්     (Mr. Ponnambalam Ramanadan)
  • පොන්නම්බලම් අරුණාචලම්     (Mr. Ponnambalam Arunachalam)
  • ට්‌. බී. ජයා      (Mr.T. B. Jayah )
වැනි අයනිදහස සඳහා සහයෝගයෙන් කටයුතු කළහ.

                      අප රටේ ජිවත් වන ජනතාව ජාතියක් වශයෙන් එක්සත් ව, එකමුතු ව කටයුතු කිරීම රටේ සංවර්ධනයට හේතු වනු ඇත. ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේත වශයෙන් ජාතික ගීය (National Anthem), ජාතික කොඩිය (National Flag), රාජ්‍ය ලාංඡනය (National Emblem) යන සංකේත වැදගත් වේ. 


                        

No comments:

Post a Comment