Welcome to the mirror of SRI LANKA

Welcome to the mirror of SRI LANKA

Wednesday, August 31, 2011

ජාතික කොඩිය (National Flag)

ජාතික ගීය මෙන්ම ජාතික කොඩිය ද යම් රටක ජාතික අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේතයකි. වර්තමානයේ භාවිතා කෙරෙන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිහි වුයේ 1948 මාර්තු 06 දින එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා  වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා (Hon. D.S.Senanayaka) විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශය පරිදිය.
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා (Hon. S.W.R.D.Bandaranayaka) එම කමිටුවේ සභාපති වූ අතර ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා (Prof. Senarath Paranavithana) එම කමිටුවේ ලේකම් වරයා ලෙස කටයුතු කර ඇත.
                           රතු පසුබිමක අසිතපත අතින් ගත සිංහයා, බෝපත් හතර, තැඹිලි වර්ණ තීරුව, කොළ වර්ණ තීරුව යන වර්ණ හා සංකේත ජාතික කොඩියට ඇතුලත් වේ.



No comments:

Post a Comment